විලාසිතා පිරුණු ලෝකයකට අරාධනා

  • Home
  • /
  • Entertainment
  • /
  • විලාසිතා පිරුණු ලෝකයකට අරාධනා

Fashion වලට කැමති සහ Fashion design ගැන උනදුවක් දක්වන හැමෝටම හොඳ ආරංචියක් තමයි මේ. මේ තමයි Melbourne Fashion Week එක. 

නගරය පුරා ප්‍රසිද්ධ ස්ථානවල ධාවන පථ සංදර්ශන, ආශ්වාදජනක කතා, ප්‍රදර්ශන, ප්‍රායෝගික වැඩමුළු සහ තවත් බොහෝ දේ දැකගන්න මේක කදිම අවස්ථාවක්. සිය ගණනක් වූ විලාසිතා, නිර්මාණශීලී ඉදිරිපත් කිරීම් සහ සංස්කෘතික නිර්මාණ සතියක් පුරා සමරන මේ උත්කර්ෂවත් අවස්ථාවට ඔබත් සම්බන්ධ වෙන්න. 

මේ සීමා රහිත විශිෂ්ඨ අවස්ථාවට එක වී විලාසිතා ලොවේ සැරිසරන්න ඔබටත් අද සිට අවස්ථාව ලැබෙනවා.

 

Hours

Mon 20 Oct – Sun 26 Oct

දවස පුරා 

 

Location

Melbourne

Victoria 3000

 

Contact details

Email: mfw@melbourne.vic.gov.au

Web: https://mfw.melbourne.vic.gov.au/ 

 

Don't forget to share this post!

Recent Posts

515
October 20, 2025