ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ ඔබ නොදන්නා වරප්‍රසාද

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ ඔබ නොදන්නා වරප්‍රසාද

ඕස්ට්‍රේලියානු අධ්‍යාපනය ලොව ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන අත්දැකීමක් සිසුන්ට ලබාදෙන ආකාරය ගැන අපි දිගින් දිගටම කතා කළා. විවිධ අදියර වලින් ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කරලා තිබෙන විදිහ ගැන වගේම උසස් ප්‍රමිතීන් ගැනත් අපි කතා කළා. අද අපි බලමු ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ක්‍රමය තුළ පාසල් සිසුන් සඳහා සහය ලබාදෙන ආකාරය. 

ඕස්ට්‍රේලියානු පාසල්වල ශක්තිමත් support systems ක්‍රියාත්මක වෙනවා. ඒවා අතර කැපී පෙනෙන කිහිපයක් වන්නේ;

  • ජාත්‍යන්තර ශිෂ්‍ය සම්බන්ධීකාරකවරුන්
  • ශිෂ්‍ය සුභසාධන කණ්ඩායම් (welfare teams)
  • Year level advisers
  • පාසල් උපදේශකයින් (counsellors)
  • වෘත්තීය සහ තෘතීයික අධ්‍යයන උපදේශකයින්
  • English as an additional language (EAL) සඳහා වන සහාය කාර්ය මණ්ඩලය සහ වැඩසටහන්
  • Homestay අවශ්‍යතා ඇතුළුව නවාතැන් සහාය

මේ ආකාරයට ලබාදෙන විධිමත් සහයෝගය ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ක්ෂේත්‍රය ලොව දියුණුම අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සකස් කිරීමට හේතු වෙලා තිබෙනවා. ඒ වගේම මේ ගැන දැනගෙන සිටීමෙන් මේ දේවල් වල උපරිම ප්‍රයෝජන ගැනීමට ඔයාටත්/ ඔයාගේ දරුවාටත් අවස්ථාව ලැබෙනවා.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025