Dulwich Hill වල තිබෙන රසවත් ශ්‍රී ලාංකික කෑම පිරුණු අවන්හලක් ගැනයි මේ කියන්නේ. ඒ තමයි Dulwich Hill වල තිබෙන ‘Lankan Curry House’.
මෙහි එන ඔයාට සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කෑම වගේම ඉන්දියානු ආහාරත් රස විඳින්න පුළුවන්.
Vegetables Rolls, Beef Rolls, Chicken Rolls, Fish Rolls, Fish Curry Puff, Vegetables Samosas, Lankan Fish Cutlets Croquettes, Green Jackfruit and Banana Blossoms Cutlets Croquettes ආදී Entrees සහ Snacks ගොඩක් වගේම Lankan, Indian රසට කැමති අයට නැතුවම බැරි Raita සහ අඹ චට්නි සමග Vegetarian Biryani, Chicken Biryani, Baked Fish Boneless Biryani, Flaky fish in a flavorful biryani, Paneer Biryani, Lamb Biryani ඇතුළු බිරියානි වර්ග ගොඩකුත් තිබෙනවා.
ඒ වගේම Rice and Curries ඔයා කැමති විදිහට තෝරාගන්න පුළුවන්. ඒ සමග ලාංකික රසට හදපු Meat, Seafood වගේම Vegetables Curries
ගොඩකුත් ලැබෙනවා. ඒ වගේම ඉතින් ලංකාවේ අයට නැතුවම බැරි කොත්තු සහ Fried Rice විවිධ රස වලින් ලබාගන්න පුළුවන්.
ඉතින් මේ වගේ රසම රස කෑම වර්ග ගොඩක් රස විඳින්න ඔයත් ඉඩක් ලැබුණු ගමන්ම Lankan Curry House වෙත යන්න. $20–40 අතර මුදලකට ඔයාට රසවත් කෑම වේලක් ලබා ගන්න පුළුවන්.
Address
402 New Canterbury Rd
Dulwich Hill NSW 2203
Australia
Phone: +61 490 069 226
Daily
12 – 9 PM
Facebook: https://www.facebook.com/profile.php?id=61557075580315
Image credit: https://www.facebook.com/profile.php?id=61557075580315