රසිකයන් කම්පා කළ Ariana ගේ නිවේදනය

  • Home
  • /
  • Art
  • /
  • රසිකයන් කම්පා කළ Ariana ගේ නිවේදනය

ඇගේ ඉදිරි සංචාරය performer කෙනෙක් විදිහට ඇගේ අවසාන අවස්ථාව බව Ariana Grande නිවේදනය කර තිබෙනවා.

ඉදිරියේදී ප්‍රධාන ඔස්කාර් අවධානයක් ලබා ගැනීමට නියමිත ‘The Wicked: For Good’ හරහා මේ දිනවල සෑම දෙනාගේම අවධානය දිනාගන්නා සුප්‍රසිද්ධ ගායිකා Ariana Grande මේ සතියේ Amy Poehler ගේ Good Hang podcast එකට එක වෙමින් මේ පුවත හෙළි කළා.

මැන්චෙස්ටර් ත්‍රස්ත ප්‍රහාරයට හසු වී ඇගේ පෙම්වතා අහිමි වීම ඇතුළු බොහෝ සිදුවීම් වලට ඇය මුහුණ දුන්නා.

පොප් සුපිරි තරුවක් වීමට වසර ගණනාවක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු, තාවකාලිකව හෝ මේ සියල්ල අවසන් කිරීමට ඇය අවසානයේ සූදානම් බව ඇය පැවසුවා.

Image credit: www.elle.com

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025