මේ අවුරුද්දේ අන්තිම Event එක

  • Home
  • /
  • Entertainment
  • /
  • මේ අවුරුද්දේ අන්තිම Event එක

දෙසැම්බර් 27 වන සෙනසුරාදා, මචං Nights 2025, වසරේ අවසාන උත්සවය පවත්වනවා. ඉතින් GOODBYE 2025 MACHAN NIGHTS සමග ඔයාගේ 2025 අවුරුද්දත් ඉතාම සතුටෙන් අවසන් කරන්න පුළුවන්. මේ වසර අවසාන සමුගැනීමේ උත්සවයට soundtrack සපයන්නේ Mango Jam සංගීත කණ්ඩායමයි. 

 

දිනය: 2025 දෙසැම්බර් 27 වන සෙනසුරාදා

වේලාව: සවස 7:00 සිට රාත්‍රී 11:00 දක්වා

සජීවී සංගීතය: Mango Jam

 

Entrance එක වෙන්නේ $40යි. ඔයා මිලදී ගන්න ටිකට් එකට Dinner Buffet එකක් ද ඇතුළත් වන අතර, එය සංගීතමය මෙන්ම රසවත් රාත්‍රියක් විඳගන්න ඔයාට අවස්ථාව ලබා දෙනවා.

ඔයා පිරිසක් සමග එකට සහභාගී වෙනවානම් ඔයාට group booking එකක් ලබාගන්න පුළුවන්. ඒ සඳහා 0410 243 530 අංකයට call කරන්න, එහෙමත් නැත්නම් text එකක් යවන්න. 

ටිකට් පත් මිලදී ගන්න වගේම වැඩි විස්තර දැනගන්න: https://auslankatickets.com/event/goodbye-2025-machan-nights/ 

 

Machan Nights
40 Cleeland Street, Dandenong VIC 3175

Don't forget to share this post!

Recent Posts

727
December 23, 2025