Queensland වල දැවැන්තම වෘත්තීය සහ රැකියා ප්‍රදර්ශනය

  • Home
  • /
  • Lifestyle
  • /
  • Queensland වල දැවැන්තම වෘත්තීය සහ රැකියා ප්‍රදර්ශනය

රැකියාවක් හොයන ඔයාට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන තමයි අද මේ කියන්නේ.

මේ තමයි Brisbane ඉන්න ඔයා වෙනුවෙන්ම සංවිධානය වන Brisbane Careers & Employment Expo 2026.

ක්වීන්ස්ලන්තයේ විශාලතම වෘත්තීය සහ රැකියා ප්‍රදර්ශනය, 2026 මැයි 28 වන දා සිට 30 වන දා දක්වා Brisbane Convention & Exhibition Centre හි දී විවෘතව පවතිනවා. සියලුම වයස් වල අය සඳහා ගැළපෙන වෘත්තීය අවස්ථා සමඟ organisations සහ employers ලා 160 කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට සම්බන්ධ වෙනවා. 

මේ සඳහා ඇතුළත් වීම නොමිලේ.

මේ event එක පාසල් සිසුන්, දෙමාපියන්, ගුරුවරුන්, උපාධිධාරීන්, රැකියා සොයන්නන්, ගැළපෙන course එකක් සොයන අය සහ අලුත් training options සොයන සේවකයින් සඳහා මේක හොඳම අවස්ථාවක්.

 

මෙම ප්‍රදර්ශනය නොමිලේ උපදෙස් වලින් පිරී ඇත, ඔබට…

  • Training Organisations & Employers ලා 160 කට අධික සංඛ්‍යාවක් සමඟ කතා කරන්න
  • නොමිලේ Career Advice ලබා ගන්න
  • අනාගතයේ රැකියා සොයා ගන්න
  • Free Career Seminars වලට සහභාගී වෙන්න 
  • Come & Try’a Skill Zone එකක අත්දැකීම ලබාගන්න 
  • ADF Careers සමඟ ඔබේ සිහින රැකියාව සොයා ගන්න

Brisbane Convention & Exhibition Centre  එකට එන ඔයාට අවස්ථා

 

ඔයා රැකියාවක්, වෘත්තීය වෙනසක්, පාඨමාලාවක් සොයනවා නම් හෝ ඔයා career path එකක් සොයන පාසල් ශිෂ්‍යයෙක් නම්, මේ අවස්ථාව මගහැර ගන්න එපා.

 

Thursday, May 28, 2026 – 9 am to 3 pm

Friday, May 29, 2026 – 9 am to 3 pm  

Saturday, May 30, 2026 – 9 am to 4 pm

Brisbane Convention & Exhibition Centre

 

Event එකට ඇතුළු වෙන්න අදාළ Terms & Conditions දැනගන්න වගේම නොමිලේ Register වෙන්න පහත link එකෙන් www.careersemploymentexpo.com.au වෙබ් අඩවියට පිවිසෙන්න.

https://www.careersemploymentexpo.com.au/Brisbane.html 

Don't forget to share this post!

Recent Posts

854
May 26, 2026