ඕස්ට්රේලියාවේ තුළ expired වීසා බලපත්රයක් සහිතව රැඳී සිටීම නීතිමය වශයෙන් අවදානම් සහගත වෙනවා. මේ සඳහා රහස්යභාවය (confidentially) සුරකිමින් සහාය ලබා දීමට ඕස්ට්රේලියානු රජයේ Status Resolution Service කටයුතු කරනවා. ඔයාගේ වීසා තත්ත්වය පිළිබඳ නිවැරදි තොරතුරු දැනගැනීමට හෝ නැවත මව් රටට යාමට (depart Australia) අවශ්ය මගපෙන්වීම ඔවුන්ගෙන් ලබා ගත හැකිය.

ඔයාට ඔවුන්ගේ නිලධාරීන් මුහුණට මුහුණ හමුවී (in-person) සාකච්ඡා කිරීම සඳහා පහත ස්ථාන සහ දිනයන්හිදී අවස්ථාව සලසා තිබෙනවා.
Canberra (Woden Library): ඔක්තෝබර් 29 බ්රහස්පතින්දා (පෙ.ව. 10:15 – දහවල් 12:00)
Logan (Logan Central Library): නොවැම්බර් 5 බ්රහස්පතින්දා (පෙ.ව. 11:30 – ප.ව. 6:30)
Canberra (Dickson Library): නොවැම්බර් 12 බ්රහස්පතින්දා (පෙ.ව. 10:15 – දහවල් 12:00)
Canberra (Gungahlin Library): නොවැම්බර් 18 බදාදා (පෙ.ව. 10:15 – දහවල් 12:00)
Canberra (Woden Library): නොවැම්බර් 26 බ්රහස්පතින්දා (පෙ.ව. 10:15 – දහවල් 12:00)
දුරකථන මාර්ගයෙන් සහාය ලබා ගැනීම
ඔයාට ඉහත සැසි සඳහා පෞද්ගලිකව සහභාගී වීමට නොහැකි නම්, over the phone support පහසුකමද ලබා දී ඇත.
වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හෝ දුරකථන appointment එකක් වෙන්කරවා ගැනීම සඳහා නිල වෙබ් අඩවියට පිවිසෙන්න. http://homeaffairs.gov.au/meet-with-us

NOTICE-Australian Department of Home Affairs
There are risks to staying in Australia if your visa has expired.
Our Status Resolution Service can confidentially provide information about your visa situation or help you to depart Australia.
Our upcoming in-person sessions are in:
Canberra: Woden Library, Thursday 29 October 10:15am – 12:00pm
Logan: Logan Central Library, Thursday 5 November 11:30am – 6:30pm
Canberra: Dickson Library, Thursday 12 November 10:15am – 12:00pm
Canberra: Gungahlin Library, Wednesday 18 November 10:15am – 12:00pm
Canberra: Woden Library, Thursday 26 November 10:15am – 12:00pm
If you can’t make it in person, over the phone support is also available.
https://immi.homeaffairs.gov.au/what-we-do/status-resolution-service/meet-with-us
For more information or to request a phone appointment visit: http://homeaffairs.gov.au/meet-with-us