ඉන්දි​යාවේදී ලක්මව බැබළවූ කල්මිශා

  • Home
  • /
  • Gossips
  • /
  • ඉන්දි​යාවේදී ලක්මව බැබළවූ කල්මිශා

ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක විකාශය කළ රියැලිටි තරගාවලියකින් ජය ගැනීමට ශ්‍රී ලාංකික දැරියක් වන කිල්මිෂා සමත් වුණා. ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් මෙම little champs 2023 තරගාවලිය සංවිධානය කර තිබුණා. තරගාවලියේ කිරුළ හිමිකරගත් කිල්මිෂාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ද හිමිව තිබෙනවා

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025