කන්ඩම්බිට සහ චන්දනට වගකීම් රැසක්

  • Home
  • /
  • Sports
  • /
  • කන්ඩම්බිට සහ චන්දනට වගකීම් රැසක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ජනවාරි මස පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නව පිතිකරණ සහ පන්දු රැකීමේ පුහුණුකරුවන් පත් කර තිබෙනවා. ඒ අනුව තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩක තිලිණ කන්ඩම්බි මහතා පත් කර ඇති අතර නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන මහතා කටයුතු කරනවා.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025