ශ්‍රී ලාංකි​ක විනිසුරුවරයෙක් පළමු වරට ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරුවරුන්ගේ තෝරා ගැනීමේ සංචිතයට

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලාංකි​ක විනිසුරුවරයෙක් පළමු වරට ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරුවරුන්ගේ තෝරා ගැනීමේ සංචිතයට

ආසියානු A ශ්‍රේණියේ ලාංඡනය හිමි එකම ශ්‍රී ලාංකික විනිසුරුවරයා වන එරංග සිතාර ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරු තෝරා ගැනීමේ සංචිතය සඳහා නිර්දේශ වී ඇත. මෙලෙස නිර්දේශ ​වූ පළමු අවස්ථාව මෙයයි.මෙම සංචිතයෙන් එරංගව ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරුවරයෙකු ලෙස තෝරා ගත හොත් “වසරේ ජාත්‍යන්තර විනිසුරුවරයා” සඳහා වන සම්මානයට අයදුම් කිරීමට ඔහුට  අවස්ථාව හිමිවේ

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025