ඇමරිකානු ජනාධිපති Joe Biden හට කොවීඩ්- 19 වෛරසය ආසාදනය වෙයි

  • Home
  • /
  • Blog
  • /
  • ඇමරිකානු ජනාධිපති Joe Biden හට කොවීඩ්- 19 වෛරසය ආසාදනය වෙයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොවීඩ්- 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට පැවති රෝග ලක්ෂණ පරික්ෂා කිරීමෙන් අනතුරුව කොවීඩ්- 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගත් බව සඳහන් වෙයි. 81 වියේ පසුවෙන ජනාධිපතිවරයා ස්වයං නිරෝධායනය වෙමින් රෝගයට අවශ්‍ය ප්‍රතිකාර ගනිමින් පවතින බවයි වැඩි දුරටත් සඳහන් වෙන්නේ. පළමු මාත්‍රාව ලෙස පැක්ස්ලොවිඩ් (Paxlovid) ලබා දුන් බවද වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025