ශ්‍රී ලංකා T20 නායකත්වය චරිත් අසලංකට

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා T20 නායකත්වය චරිත් අසලංකට

එළබෙන ඉන්දු ශ්‍රී ලංකා T20 තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙනවා.16 දෙනෙකුගෙන් යුත් විස්සයි විස්ස ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, බිනුර ප්‍රනාන්දු හා නවක ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ සංචිතය සඳහා කැඳවා ඇති බව වැඩිදුරටත් සදහන් වෙනවා.

සංචිතය :
චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025