ඕස්ට්‍රේලියා ගුවන් ගමනක් අතරතුර දී කාන්තාවක් ජීවිතක්ෂට පත්වේ

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියා ගුවන් ගමනක් අතරතුර දී කාන්තාවක් ජීවිතක්ෂට පත්වේ

අද දින (29) උදෑසන බ්‍රිස්බේන් සිට මෙල්බ(ර්)න් දක්වා ගමන් කරන ගුවන් ගමනක් අතරතුර දී කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව ඇත. අද උදෑසන ඕස්ට්‍රේලියා ගුවන් යානය තුල දී එම කාන්තාව හදිසියේ ඇදවැටී ඇති බවට වාර්තා වෙයි. ගුවන් යානයේ කාර්ය මණ්ඩලය එම කාන්තාවගේ CPR සිදු කර ඇති අතර යානය උදෑසන 10.15 පමණ වන විට මෙල්බ(ර්)න්හි Tullamarine ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට ප්‍රමුඛත්වය දෙන බව ගුවන් නියමුවා පවසා ඇත.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025