මීටර් 100 පසුපස ආර පිහිනුම් මූලික වටයෙන් පළමු ස්ථානය ගංගා සෙනෙවිරත්න​ට

  • Home
  • /
  • Sports
  • /
  • මීටර් 100 පසුපස ආර පිහිනුම් මූලික වටයෙන් පළමු ස්ථානය ගංගා සෙනෙවිරත්න​ට

මීටර 100 පසුපස ආර පිහිණුම් මූලික වටයේ තරගයෙන් පළමු ස්ථානය දිනා ගැනීමට ගංගා සෙනෙවිරත්න සමත්වී තිබෙනවා. එහිදී ඇය 1:04.26 ක කාලයක් වැය කරමින් පළමු ස්ථානය ලබා ගනිමින් තරගය අවසන් කර තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts

couple-students-standing-near-college
June 20, 2025