සුප්‍රසිද්ධ Carl’s Jr Burger සමාගම කඩා වැටෙන ලකුණු

  • Home
  • /
  • Lifestyle
  • /
  • සුප්‍රසිද්ධ Carl’s Jr Burger සමාගම කඩා වැටෙන ලකුණු

සුප්‍රසිද්ධ Carl’s Jr සමාගම කඩා වැටෙන ලකුණු.

සුප්‍රසිද්ධ  Carl’s Jr burger සමාගම් ජාලය විසින් ‘අනාගතයේදී ඔබට නැවත සේවය කිරීමට බලාපොරොත්තු වෙනවා’ යන නිවේදනය යටතේ වෙළඳසැල් 20 ක් වහාම වසා දමා ඇති අතර එ නිසා රැකියා සිය ගණනක් අහිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සමාගම නිවේදනය කල පරිදි ඩේවිඩ් හාඩි, ජෝර්ජ් ජෝර්ජස් සහ එමිලි සීක්ට්ස් පරිපාලකයින් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සඳුදා සිට රට පුරා බොහෝ වෙළඳසැල් වසා දමන ලදී.

බොහෝ දුරට NSW, Queensland සහ Victoria හි කලාපීය ප්‍රදේශවල සිටින සමස්ත ඕස්ට්‍රේලියානු ජනතාවගේ රැකියා සිය ගණනකට බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

MCG-2
July 17, 2025