ඕස්ට්‍රේලියාවේ Rex Airlines සමාගම කඩා වැටෙන ලකුණු

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ Rex Airlines සමාගම කඩා වැටෙන ලකුණු

ජාතික සෙනෙට් සභික බ්‍රිජට් මැකෙන්සි පවසන්නේ රජයට  Rex Airlines අසාර්ථක වීමට අවසර දිය නොහැකි බවයි.ප්‍රාදේශීය ගුවන් සේවාවක්වන රෙක්ස් දුර්වල මූල්‍ය තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව ගුවන් ගමන් නවතා ඇත.ගුවන් සමාගමට සතියකට ඩොලර් මිලියනයකට ආසන්න පාඩුවක් සිදුවන බවට වාර්තා වන අතර, COVID වසංගතයෙන් පසු Rex Airlines සමාගම ලාභයක් වාර්තා කර නොමැත

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025