ඕස්ට්‍රේලියාවේ ශීත කාලගුණය අවසන් වන ලකුණු

  • Home
  • /
  • Lifestyle
  • /
  • ඕස්ට්‍රේලියාවේ ශීත කාලගුණය අවසන් වන ලකුණු

ඉදිරියේ දී බලවත් කුණාටු ඇතිවීමට ඉඩ ඇති නිසා ඕස්ට්‍රේලියාවේ දැනට පවතින අධික ශීතල කාලගුණය දින කිහිපයකින් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යාඥ‍යන් පවසයි.නැගෙනහිර වෙරළ හරහා පවතින අධික ශීතල කාලගුණය මේ වන විට බිද වැටී ඇති නිසා ඉදිරි දිනවලදී යම් උණුසුමක් අපේක්ෂා කිරීමට හැකි වනු ඇතැයි ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025