හමාස් ප්‍රධානියාගේ මරණය නිසා ගාසා සටන් විරාම සාකච්ඡා අවදානමක

  • Home
  • /
  • News
  • /
  • හමාස් ප්‍රධානියාගේ මරණය නිසා ගාසා සටන් විරාම සාකච්ඡා අවදානමක

හමාස් ප්‍රධානියාගේ මරණය නිසා ගාසා සටන් විරාම සාකච්ඡා අවදානමක ලක් වී ඇත. සටන් විරාම සාකච්ඡාවලදී වැදගත්ම සාකච්ඡාකරුවෙකු වන ඉස්මයිල් හනියේ ඝාතනය කිරීම නිසා දැනට හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ බලාපොරොත්තු අඳුරු වී යනු ඇතැයි විශ්වාස කෙරේ.

කියවන්න, බලන්න, විඳින්න

 

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025