කම්කරු ආණ්ඩුවේ තීරණ නිසා ඔස්ට්‍රේලියානුවන්ට පීඩා

  • Home
  • /
  • News
  • /
  • කම්කරු ආණ්ඩුවේ තීරණ නිසා ඔස්ට්‍රේලියානුවන්ට පීඩා

ඔස්ට්‍රේලියානුවන්ට දැනෙන පීඩාවට හේතුව කම්කරු ආණ්ඩුවේ නරක තීරණයි.නියෝජ්‍ය විපක්ෂ නායක Sussan Ley පවසන්නේ ඕස්ට්‍රේලියානුවන්ට දැනෙන පීඩාවට හේතුව ලේබර් ආණ්ඩුවේ  නරක තීරණවල සෘජු ප්‍රතිඵලයක් බවයි.Jim Chalmers මේ වන විට උද්ධමනය ආසන්නයේ ඇති බව යනුවෙන් ඇය මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවාය. තමන්ගේ පවුලේ අයවැය, තමන්ගේ ජීවන වියදම් පීඩනය,තමන්ගේ අනාගතය ගැන කනස්සල්ලෙන් මිදී ඇති බව දැනෙන ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මට පෙන්වන්න යැයි ඇය වැඩි දුරටත් සදහන් කලාය.

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

c8d844df766465a5402fde01ce87770a_1600X1200
July 8, 2025