ප්‍රභල ඉන්දීය කණ්ඩායමට එරෙහිව දෙවනි එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

  • Home
  • /
  • Sports
  • /
  • ප්‍රභල ඉන්දීය කණ්ඩායමට එරෙහිව දෙවනි එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු එක්දින තරගාවලියේ දෙවන තරගයේ දී  ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව මෙම තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමටඊයේ (05)  දින  සමත්විය.තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රි ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් ලබා ගැනීමට සමත් විය.පන්දුවට පහර දීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 40ක් ද දුනිත් වෙල්ලාලගේ ලකුණු 39 ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 40ක් ලබාගැනීමට සමත් විය.පන්දු යැවීමේ දී ඉන්දියානු පිලේ washington sundar කඩුලු 3ක් හා Kuldeep yadav කඩුලු  2 ක් බිද හෙළීමට සමත් විය.ලකුණු 241 ඉලක්කයක් හඹා යෑම සදහා පිටියට පිවිසි ඉන්දීය පිලට ලබාගත හැකි වූයේ ලකුණු 208ක් පමණි. පන්දු යැවීමේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජෙෆ්රි වෙන්ඩසේ කඩුලු 6ක් හා චරිත් අසලංක කඩුලු 03 බිඳ හෙලිමට සමත් වුණා. තරඟයේ වීරයා ජෙෆ්රි වෙන්ඩසේ. 

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025