ගාසා ගැටුම නිසා ඕස්ට්‍රේලියාවේ ඡන්ද ව්‍යාපාරයට බලපෑම්

  • Home
  • /
  • News
  • /
  • ගාසා ගැටුම නිසා ඕස්ට්‍රේලියාවේ ඡන්ද ව්‍යාපාරයට බලපෑම්

ගාසා ගැටුම ඕස්ට්‍රේලියාවේ මුස්ලිම් ප්‍රජාව තුළ දේශපාලන ව්‍යාපාරවලට ශක්තියක් වන ආකාරයක් මේ වන විට දක්නට ලැබේ.වොට්සන් සහ බ්ලැක්ස්ලන්ඩ් වැනි විශාල මුස්ලිම් ජනගහණයක් සහිත ප්‍රධාන මැතිවරණ කොට්ඨාශවල තුළ කම්කරු බලකොටුවලට අභියෝග කිරීමට ගාසා ගැටුම හේතුවක් වනු ඇතැයි වාර්තා වේ.

ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මතභේදාත්මක කරුණු ඉදිරිපත් කල පූජකවරයෙකුගේ අදහස් ඇතුළුව දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව තුළ පවතින විවිධ අදහස් ද මේ වන විට ආවරණය වී ඇත.මීට අමතරව, සෙනෙට් සභික ෆාතිමා පේමන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් පාලනය කිරීමට ඇයගේ හිටපු පක්ෂය ගත් උත්සාහයක් ද මුස්ලිම් ප්‍රජාව තුළ දැඩි විවේචනයකට ලක් වීම නිසා එළඹෙන ඡන්ද සටන තීරණාත්මක එකක් වනු ඇතැයි වාර්තාවල වැඩි දුරටත් සදහන් වේ.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025