තරුණ ඕස්ට්‍රේලියානුවන්ගේ නිවාස සිහිනය වෙනුවෙන් බැංකු රෙගුලාසි ලිහිල් කිරීමට ඉල්ලීම්

  • Home
  • /
  • News
  • /
  • තරුණ ඕස්ට්‍රේලියානුවන්ගේ නිවාස සිහිනය වෙනුවෙන් බැංකු රෙගුලාසි ලිහිල් කිරීමට ඉල්ලීම්

ලිබරල් සෙනෙට් සභික ඇන්ඩෲ ණය ගැනීමට ඇති බාධක ලිහිල් කිරීමක් ඉල්ලා සිටී

ලිබරල් සෙනෙට් සභික ඇන්ඩෲ බ්‍රැග් විසින් ඕස්ට්‍රේලියානු සිහිනය ගිලිහී යන බව පවසා ණය සොයන පළමු නිවාස ගැනුම්කරුවන් සඳහා ඇති බාධා අවම කරන ලෙස ඉල්ලා ඇත.බ්‍රැග් මහතාට අවශ්‍ය වන්නේ ණය සොයන පළමු නිවාස ගැනුම්කරුවන් සඳහා බාධා අවම කිරීම සදහා බැංකු රෙගුලාසි තව දුරටත් ලිහිල් කිරීමයි.ඕස්ට්‍රේලියානු සිහිනය තරුණ ඕස්ට්‍රේලියානුවන්ගෙන් ගිලිහී යන බවක් ඔහුට හැගෙන බව ඔහු තවදුරටත් පවසා තිබේ.ඔබට උකසක් ලබා ගැනීමට නොහැකි නම් නිවසක් ලබා ගැනීම ඉතා අපහසුය.එනිසා බැංකු රෙගුලාසි ලිහිල් වීම සිදු විය යුතු බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025