ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රශංසා

  • Home
  • /
  • Sports
  • /
  • ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රශංසා

ඕස්ට්‍රේලියානු රජය ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රශංසා කරයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඉදිරිපත් වූ විස්මිත දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔස්ට්‍රේලියාවට ආඩම්බරයක් ලබා දීම ගැන අගමැති ඇන්තනි ඇල්බනීස් ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කණ්ඩායමට ප්‍රශංසා කර තිබේ.ඔලිම්පික් උළෙලේ ඉතිහාසගත දස්කම් දැක්වීමේදී රටම ආඩම්බරයට පත් කළ ඕස්ට්‍රේලියාවේ හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතාම උණුසුම් පිළිගැනීමක් ද ලබා දී තිබේ. ඔවුන් පඩිපෙළ බැස එන විට සෑම කෙනෙකුටම පදක්කමක් නොතිබුණි, නමුත් ඒ සෑම කෙනෙකුගේම වටිනාකම රත්තරන් විය.ඔවුන් ඕස්ට්‍රේලියාවට ආඩම්බරයක් ලබා දුන්නා.මම හිතන්නේ ඔවුන් ඇත්තටම බැබළුණා,එය ඇදහිය නොහැකි දවසක් යැයි ඇල්බනීස් මහතා තවදුරටත් පවසා ඇත.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025