තායිලන්ත අගමැති ධුරයෙන් නෙරපා හරියි.

  • Home
  • /
  • News
  • /
  • තායිලන්ත අගමැති ධුරයෙන් නෙරපා හරියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම හේතුවෙන් තායිලන්තයේ අගමැති ධුරයෙන් ඉවත් කරයි. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ඉවත් කර තිබේ.අමාත්‍ය මණ්ඩල පත්වීමක් සම්බන්ධයෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම හේතුවෙන් Srettha Thavisin නෙරපා හරින ලද බව වාර්තා වේ. කාලයක් තිස්සේ සිරගතව සිටි ඇමැතිවරයකු පත්කිරීමේදී ඔහු තම රාජකාරිය අවංකව ඉටු කිරීමට අපොහොසත් වූ බවත් ආචාර ධර්ම කඩ කළ බවත් අධිකරණය තීන්දු කළේය.Thavisin මහතා අගමැති වී ඇත්තේ වසරකටත් අඩු කාලයක් පමණක් වන අතර එරට තුළදී වසර 16කින් පසු ඉවත් කළ තෙවැනි අගමැතිවරයා ද ඔහුය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025