වන අසිරිය මැද පිහිටි උණු දිය උල්පත් සමූහය

  • Home
  • /
  • Blog
  • /
  • වන අසිරිය මැද පිහිටි උණු දිය උල්පත් සමූහය

කැතරින් නගරයට දකුණින් පිහිටි කුඩා නගරයක් වන Mataranka හි පවතින දර්ශනීය නිල් පැහැයෙන් යුක්ත විශ්වාස කිරීමට අපහසු තරම් මනස්කාන්ත වූ ප්‍රදේශයක මෙම උණු දිය උල්පත් පිහිටා ඇත.මෙම වැලි පතුල සහිත උණු දිය උල්පතේ ස්වභාවික ජලයේ විවේක ගැනීමට ඔබට මෙහිදී අවස්ථාව ලැබේ.තල් වනාන්තරයේ සෙල්ලම් කරන දේශීය වන සතුන් නැරඹීමටත් මෙහිදී හැකියාව ලැබේ.ප්‍රධාන උණු දිය උල්පත් තටාකවලට අමතරව ජනාකීර්ණ බවින් අඩු උණුදිය උල්පත් තටාක ද ඇත.ඒවා ජනාකීර්ණ බව අඩු නිසාම ඉතා සාමකාමී සහ මනරම් වේ.

Don't forget to share this post!

Recent Posts

MCG-2
July 17, 2025