සංචාරක ආකර්ෂණය දිනාගත් ලැවෙන්ඩර් කෙත්

  • Home
  • /
  • Blog
  • /
  • සංචාරක ආකර්ෂණය දිනාගත් ලැවෙන්ඩර් කෙත්

ඔබ Bridestowe වතුයායේ ලැවෙන්ඩර් කෙත්වල සිට ලිලැක්, වයලට් සහ ඉන්ඩිගෝ මල් පිපෙන මල්වතු පේළි ගණන් කළ නොහැකි ප්‍රමාණයක් ඔබට මෙහි දී දක්නට ලැබේ.ටස්මේනියාවේ ලෝන්සෙස්ටන් සිට මිනිත්තු 50 ක දුරකින් පිහිටා ඇති Bridestowe යනු ලොව විශාලතම පුද්ගලික හිමිකාරිත්වයක් සහිත ලැවෙන්ඩර් ගොවිපල වේ.දෙසැම්බර් සිට පෙබරවාරි මුල දක්වා දීප්තිමත්ම දම් පැහැති මල්වලින් මෙම ප්‍රදේශයම හැඩගැන්වේ.මිහිරි සුවඳ පිරි,මනරම් කෙත්වතුවල ඇවිදින්න සහ ලැවෙන්ඩර් මිශ්‍ර අයිස්ක්‍රීම් හැන්දක් පවා මෙහිදී ඔබට උත්සාහ කිරීමට හැකිවේ. 

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025