දූපතක් මැද රෝස පැහැයෙන් බබළන Hillier විල

  • Home
  • /
  • Blog
  • /
  • දූපතක් මැද රෝස පැහැයෙන් බබළන Hillier විල

ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් මෙන් රෝස පැහැයෙන් දර්ශනය වන මෙම ආරක්ෂිත Hillier රෝස විල ඉතාමත් ආකර්ෂණීය වේ.සංචාරකයින්ගේ දෑස් වසඟයට ගන්නා මෙම රෝස විල වෙත සංචාරකයින් නිතැතින්ම ඇදී එයි.බටහිර ඕස්ට්‍රේලියාවේ Recherche Archipelago හි සාමකාමී මැද දූපතේ දී Hillier විල ඔබට හමුවනු ඇත.ස්වභාදහමේ ආශ්චර්යයක් වන මෙම රෝස පැහැති Hillier විල මීටර් 600ක් පමණ දිග වේ.එහි ඇති රෝස වර්ණය ලැබෙන්නේ ලුණු වෙතට ආකර්ෂණය වන බැක්ටීරියා සහ ඇල්ගී මිශ්‍රණයකිනි.අහසේ සිට නරඹන විට දී රෝස පැහැති ජලය සහ තද නිල් පැහැති ඉන්දියන් සාගරය අතර ඇති ඉන්ද්‍රජාලික නිමාව ඔබ ඔබේ ජීවිතය තුළ දී නැරඹිය යුතුම වන්නේය.  

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025