දම් පැහැයෙන් හැඩවන ඕස්ට්‍රේලියාව

  • Home
  • /
  • Blog
  • /
  • දම් පැහැයෙන් හැඩවන ඕස්ට්‍රේලියාව

ඔබ කවදා හෝ දිනෙක ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී සිඩ්නි වෙත පියාසර කර ඇත්නම්, සමහර විට jacaranda blue ලෙස හඳුන්වන සුවිශේෂී දම් පාටින් නගරයම ආවරණය වී ඇති බව ඔබ දැක ඇත.Jacaranda season තුළ මෙම අලංකාර මල්වලින් හැඩවන ඕස්ට්‍රේලියාවේ එකම ස්ථානය සිඩ්නි පමණක් නොවේ.ඔබට උතුරු නිව් සවුත් වේල්ස් හි ග්‍රැෆ්ටන් හි පිහිටි Jacaranda Festival නැරඹීමට හෝ ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, පර්ත් සහ මෙල්බර්න් යන නගරවල ද Jacaranda season තුළ දී ඔබට මෙම දම් පැහැයෙන් යුක්ත මැජික් වියන දැක ගත හැකිය. 

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025