ඕස්ට්‍රේලියාවේ පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට සැරසෙයි.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට සැරසෙයි.

ඕස්ට්‍රේලියාව පුනර්ජනනීය බලශක්ති සුපිරි බලවතෙකු බවට පත් කිරීමට රජයේ නීති

ඕස්ට්‍රේලියාව පුනර්ජනනීය බලශක්ති සුපිරි බලවතකු කිරීමට තම රජය නීති සම්පාදනය කරන බව අගමැති Anthony Albanese පවසයි. Future Made in Australia සැලැස්ම තුල ඇත්තේ පැහැදිලි දැක්මක් බවත් ඔවුන්ට අවශ්‍ය වන්නේ ඕස්ට්‍රේලියාව තුල තවත් මෙවැනි දේවල් කිරීමට බවත් Albanese මහතා පැවසීය.

ආර්ථිකය වඩාත් ඔරොත්තු දෙන සහ වඩාත් සුරක්ෂිත කිරීමට නීති සම්පාදනය කිරීම,සමාගම්වලට නව ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම සහ මෙහි නව රැකියා උත්පාදනය කිරීම යන සාධනීය කටයුතු මෙහි දී සිදු කිරීමට යෝජනා කර ඇත.ස්වභාවික සම්පත්වලින් සහ දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට රජය කටයුතු කරන බව තවදුරටත් පැවසුවේය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025