ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ දී සිදු වූ රිය අනතුරකින් මියයයි.

  • Home
  • /
  • News
  • /
  • ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ දී සිදු වූ රිය අනතුරකින් මියයයි.

මාධ්‍යවේදී Sam Landsberger රිච්මන්ඩ් හි මංසන්ධියේදී ට්‍රක් රථයක ගැටී මිය යයි.

News Corp ක්‍රීඩා මාධ්‍යවේදී Sam Landsberger අඟහරුවාදා(20) උදෑසන රිච්මන්ඩ් හිදී ට්‍රක් රථයක ගැටීමෙන් මිය ගියේය.විශිෂ්ට සගයකු බව සිහිපත් කර Herald Sun සහ Fox Footyවල  මාධ්‍ය වාර්තාකරුවෙකු වන මොහු වෙනුවෙන් බොහෝ දෙනා තමන්ගේ ශෝකය ප්‍රකාශ කර ඇත.වික්ටෝරියා පොලිසිය මෙම හදිසි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සාක්ෂිකරුවන්ට ඉදිරිපත් වන ලෙස ද ඉල්ලා සිටී.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025