සංක්‍රමණිකයන් නිසා නිවාස අර්බුදයකට මුහුණ දෙන ඕස්ට්‍රේලියානුවෝ

  • Home
  • /
  • News
  • /
  • සංක්‍රමණිකයන් නිසා නිවාස අර්බුදයකට මුහුණ දෙන ඕස්ට්‍රේලියානුවෝ

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ අනුපාතය නිවාස ප්‍රශ්නයට දායක වී ඇති ආකාරය පිළිබඳව විපක්ෂ නායකවරයා අදහස් දක්වයි.

විපක්‍ෂ නායක Peter Dutton පවසන්නේ සංක්‍රමණය අත්‍යාවශ්‍ය වූවත් රටට අපූරු දෙයක් වූවත් රටතුළ සමතුලිතතාවය සාමාන්‍යකරණය කරගත යුතු බවයි.රජය පසුගිය වසර දෙක තුළ මිලියනයක ජනතාවක් රට තුළට ගෙනා බවත් නමුත් තවමත් සාදා තියෙන්නේ නිවාස 265,000ක් පමණක් බවත් පවසයි.තරුණ ඕස්ට්‍රේලියානුවන්ට නිවාස හිමිකම පිළිබඳ සිහිනය අහිමි වෙමින් පවතින බවත් එය ඕස්ට්‍රේලියාවේ ඛේදනීය තත්ත්වයක් බවත් පවසයි.

එනිසා සංක්‍රමණය ඕස්ට්‍රේකියාවට අපූරු දෙයක් වී ඇත, නමුත් එය ක්‍රමවත් ආකාරයකින් සිදු කළ යුතු අතර ඔවුන් ඉතා දුර්වල ලෙස සිදු කර ඇති එක් දෙයක් වන්නේ ජනගහනයේ නොවැළැක්විය හැකි වැඩිවීම සඳහා සැලැස්ම බවත් පවසයි.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025