නිව් සවුත් වේල්ස් රජය ග්‍රාමීය මාර්ග වැඩි දියුණු කිරීමට ඩොලර් මිලියන 200ක් වැය කරයි.

  • Home
  • /
  • News
  • /
  • නිව් සවුත් වේල්ස් රජය ග්‍රාමීය මාර්ග වැඩි දියුණු කිරීමට ඩොලර් මිලියන 200ක් වැය කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය සහ ග්‍රාමීය මාර්ග සඳහා ආරක්ෂක වැඩිදියුණු කිරීම් සඳහා ඩොලර් මිලියන 200 ක් ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.මෙම අරමුදල් මගින් නව ආරක්ෂිත බාධක සහ මාර්ග පුළුල් කිරීම සිදුකිරීම මගින් අනතුරුදායක මාර්ග 72 ක් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරයි.මේ පිළිබද වැඩිදුර තොරතුරු නිව් සවුත් වේල්ස් Premier ක්‍රිස් මින්ස් අද (29) ඔරේන්ජ් හි පැවැත්වෙන ඩේලි ටෙලිග්‍රාෆ් බුෂ් සමුළුවේදී නිවේදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025