ඕස්ට්‍රේලියාව චීනයෙන් ප්‍රවේශම් විය යුතුයි.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාව චීනයෙන් ප්‍රවේශම් විය යුතුයි.

ඕස්ට්‍රේලියාව චීනය ගැන පරෙස්සම් විය යුතු බව කම්කරු පක්ෂයෙන් ප්‍රකාශයක් නිකුත් කෙරේ.

කම්කරු පක්ෂයේ සෙනෙට් සභික ග්‍රැහැම් රිචඩ්සන් ඔස්ට්‍රේලියාවට අනතුරු අඟවා ඇත්තේ චීනය සම්බන්ධයෙන් පරෙස්සම් වන ලෙසයි.ටොංගා හි පැසිෆික් දූපත් සංසදයේ උණුසුම් සාකච්ඡාවක් නිසා අගමැති ඇන්තනි ඇල්බනීස් කෝපයට පත් වී ඇති අවස්ථාවක කම්කරු පක්ෂයෙන් අනතුරු ඇගවීම් ප්‍රකාශයක් පවසා තිබේ. අපි පැසිෆික් සාගරයේ ප්‍රවේශම් විය යුතු එකම දෙයනම් චීනය බවත් මේ දේවල් සඳහා වියදම් කිරීමට චීනයට නිමක් නැති මුදල් ඇති බවත්,ඕස්ට්‍රේලියාවට ද එසේ කිරීමට හැකියාව තිබුනත් ඔවුන් එසේ නොකරන බවත් නමුත් ඔවුන් ඒවාට ඕස්ට්‍රේලියාවට ගැලපිය යුතු බව රිචඩ්සන් මහතා මාධ්‍යයට පවසා ඇත.

Don't forget to share this post!

Recent Posts

couple-students-standing-near-college
June 20, 2025