ඕස්ට්‍රේලියානුවන්ට මාසික වැටුප ප්‍රමාණවත් නොවන බවට අනාවරණය වෙයි.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියානුවන්ට මාසික වැටුප ප්‍රමාණවත් නොවන බවට අනාවරණය වෙයි.

ඕස්ට්‍රේලියානුවන්ගෙන් 52%කට ඔවුන්ගේ මීළඟ වැටුපට පෙර මුදල් නැතිවී යන බව නව Finder සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇති අතර, 16%ක් සාමාන්‍යයෙන් ඩොලර් 249ක මාසික හිඟයක් අත්විඳිති.ඇස්තමේන්තුගත පරිදි ඩොලර් මිලියන 678ක් පමණ රටපුරා මුදල් හිඟ වී පවතී.සෑම විටම මුදල් හිඟවීම වන්නේ කාන්තාවන්ටය.එය පිරිමින්ට සාපේක්ෂව දෙගුණයක් පමණ වේ.ප්‍රධාන සාධක අතර ඉහළ යන ජීවන වියදම් (69%), අනපේක්ෂිත වියදම් (40%) සහ අධික වියදම් (20%) යනාදී වශයෙන් ඇතුළත් වේ. බොහෝ දෙනා නිවාස ණය මත යැපීම වැඩිවන බව පවසමින්,පවතින තත්වය භයානක බව  සමීක්ෂණයෙන් හෙළි වේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025