වසර 17කට පසු විශ්‍රාම යන කැබිනට් ඇමතිගෙන් පෙබරවාරි තෙක් සිටින්නැයි අගමැති ඉල්ලයි.

  • Home
  • /
  • News
  • /
  • වසර 17කට පසු විශ්‍රාම යන කැබිනට් ඇමතිගෙන් පෙබරවාරි තෙක් සිටින්නැයි අගමැති ඉල්ලයි.

Bill Shorten පෙබරවාරි තෙක් කැබිනට් මණ්ඩලයේ රැදී සිටින්නයැයි අගමැති ඉල්ලයි.

පාර්ලිමේන්තුවේ වසර 17කට පසු NDIS අමාත්‍ය Bill Shorten විශ්‍රාම යන බව අගමැති Anthony Albanese නිවේදනය කළේය.”මගේ මිතුරා Bill Shorten තීරණය කර ඇත්තේ ඔහු මීළඟ මැතිවරණයට ඉදිරිපත් නොවන බව” ඇල්බනීස් මහතා පැවසීය.

ඔහුගේ ධූර කාලය තුළ සහ ඔහුගේ වසර 17 පුරාවට පාර්ලිමේන්තුවේ සහ වෘත්තීය සමිති ව්‍යාපාරයේ අභිමානවත් නිලධාරියෙකු වූ බවත් පෙබරවාරි මාසයේ දී ඔහු ඉවත් වන තුරු කැබිනට් මණ්ඩලයේ රැඳී සිටින ලෙස ඇල්බනීස් මහතා බිල්ගෙන් ඉල්ලා සිටි බවත් ඇල්බනීස් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025