ඕස්ට්‍රේලියාවේ මහාචාර්යවරයෙක් melanoma රෝගයේ මුල් රෝග විනිශ්චය කිරීම පිළිබද පර්යේෂණ ආරම්භ කරයි

  • Home
  • /
  • Health
  • /
  • ඕස්ට්‍රේලියාවේ මහාචාර්යවරයෙක් melanoma රෝගයේ මුල් රෝග විනිශ්චය කිරීම පිළිබද පර්යේෂණ ආරම්භ කරයි

යුරේකා ත්‍යාගලාභී මහාචාර්යවරයා මෙලනෝමා රෝග විනිශ්චය සඳහා පර්යේෂණ කණ්ඩායමේ අරමුණු පිළිබද අරමුණු දක්වයි.

 

ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පීටර් සෝයර් විසින් innovative imaging සහ artificial intelligence භාවිතා කරමින් මෙලනෝමාවේ මුල් රෝග විනිශ්චය පිළිබදව නැවත අර්ථ දැක්වීම ඔහුගේ කණ්ඩායමේ ඉලක්කය බව සාකච්ඡා කරයි.

ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් melanoma innovative imaging පිළිබඳ කටයුතු කරම 2024 ඕස්ට්‍රේලියානු කෞතුකාගාර යුරේකා ත්‍යාගය දිනා ගෙන ඇත.

ඔවුන් රෝහල් සහ සෞඛ්‍ය සේවා අඩවි 15ක් එකට ගෙන පර්යේෂණ සිදුකරන බවත් ඔවුන්ගේ ඉලක්කය පැහැදිලිවම innovative imaging සහ artificial intelligence භාවිතයෙන් මෙලනෝමාවේ මුල් රෝග විනිශ්චය කිරීම බව   මහාචාර්ය Soyer මාධ්‍ය වෙත පවසා ඇත.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025