සංගීත ක්ෂේත්‍රයේ පුරාවෘත්තයක් නික්ම යයි

  • Home
  • /
  • News
  • /
  • සංගීත ක්ෂේත්‍රයේ පුරාවෘත්තයක් නික්ම යයි

බාල මහළු භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ කලාකාමී ජනතාවගෙන් ඉමහත් ආදරයක් ලද ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා ශ්‍රී ලංකාවේ ගායන ක්ෂේත්‍රය නොමැකෙන මතක සටහන් පමණක් ඉතිරි කරමින් අද (11) අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට 66 වියේ පසු වූ එතුමා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේ දී අද පෙරවරුවේ දී අභාවප්‍රාප්ත වී ඇත.

 

නිදි නැති රැයවල් පුරා 

අපි කවුරුද කියා සොයනා මොහොතක

සැනසීම ගෙනදුන් ගීත ගයා

සුවහසක් ජනතාව 

සංගීතයෙන් සැනසූ පිනෙන්

ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතාණෙනි

ඔබ නිවනින් සැනසේවා!

Don't forget to share this post!

Recent Posts

Palestinian Hamas militants take part in an anti-Israel rally in Gaza City May 22, 2021. REUTERS/Mohammed Salem
July 2, 2025