නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

  • Home
  • /
  • Sports
  • /
  • නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර පළමු තරගය සැප්තැම්බර් 18 වනදා ආරම්භ වේ.

 

ශ්‍රී ලංකා සංචිතය මෙසේය,

ධනංජය ද සිල්වා (නායක)

දිමුත් කරුණාරත්න

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්

ඇන්ජලෝ මැතිව්ස්

දිනේෂ් චන්දිමාල්

කමිඳු මෙන්ඩිස්

සදීර සමරවික්‍රම

ඕෂධ ප්‍රනාන්දු

අසිත ප්‍රනාන්දු

විශ්ව ප්‍රනාන්දු

ළහිරු කුමාර

ප්‍රබාත් ජයසූරිය

රමේෂ් මෙන්ඩිස්

ජෙෆ්රි වැන්ඩසේ

මිලාන් රත්නායක

පසුගිය එංගලන්ත සංචාරයට එක් වූ නිශාන් මදුෂ්ක, කසුන් රාජිත සහ නිසල තාරක මෙම සංචිතය සඳහා නම්කර නොමැති අතර නිශාන් මදුෂ්ක වෙනුවට සංචිතයට ඕෂධ ප්‍රනාන්දු ව කැඳවා තිබේ. ඔහු දකුණු අප්‍රිකානු A කණ්ඩායමට එරෙහිව පසුගියදා නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් තරගයේ දී පිළිවෙලින් ඉනිම දෙකේ දී ලකුණු 122ක් සහ 80ක් රැස්කළේය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025