හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන උත්සාහයේ සැකකරු අත්අඩංගුවට

  • Home
  • /
  • News
  • /
  • හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන උත්සාහයේ සැකකරු අත්අඩංගුවට

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටි අතරතුර, වෙඩි තබා ඔහු ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනාවට ලක්වූ රයන් වෙස්ලි රූත් නම් තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා අදාළ සැකකරු පැය 12ක කාලයක් පඳුරක් අතර සැඟවී සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. මාස තුනක කාලයකදී ට්‍රම්ප් ඝාතනය කිරීමට ගත් දෙවැනි උත්සාහය ලෙස මෙය වාර්තා වුණි.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025