කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක්

  • Home
  • /
  • News
  • /
  • කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක්

සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් ඊයේ (23) දිනයේ දී දක්නට ලැබුණි.එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබේ. දිනය නිමා වනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096.81ක් වශයෙනි. දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් වශයෙනි.

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025