ජපානයට ප්‍රබල භූ කම්පනයක් ඇතිවෙයි.

  • Home
  • /
  • News
  • /
  • ජපානයට ප්‍රබල භූ කම්පනයක් ඇතිවෙයි.

ජපානයේ ඉසූ දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ රික්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රභලත්වයකින් යුතු එම භූකම්පනය හේතුවෙන් එරට කාලගුණ අංශ සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.ඒ අනුව ඉසූ දුපත්වලට සහ ඔගවසර දූපත්වලට එම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවේය. එම දූපත්වලට මීටරයක පමණ උසට මුහුදු රළ ගොඩබිමට එනු ඇති බවට අපේක්ෂා කළ හැකි බවද ජපාන කාලගුණ අංශ වැඩිදුරටත් පවසා ඇත.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025