කාන්තා ලෝක කුසලානයේ තරග නිලධාරිනියන් අතරට ශ්‍රී ලංකාවෙන් නිමාලි සහ මිචෙල්

  • Home
  • /
  • Sports
  • /
  • කාන්තා ලෝක කුසලානයේ තරග නිලධාරිනියන් අතරට ශ්‍රී ලංකාවෙන් නිමාලි සහ මිචෙල්

කාන්තා ලෝක කුසලානයට නම් කළ නිලධාරීන් 13 අතරට ශ්‍රී ලංකාවේ නිමාලි සහ මිචෙල් ඇතුළත් වේ.

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කර ඇති තරග නිලධාරිනියන් පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබේ.ඒ අනුව තරග නිලධාරිනියන් 13 දෙනෙකු මෙම ලෝක කුසලානයට නම් කර ඇති අතර,ඊට විනිසුරුවරියන් 10 දෙනෙකු හා තරග තීරකවරියන් තිදෙනෙකු ද ඇතුළත් බව සදහන් කර ඇත.තරග නිලධාරීන් අතරට ශ්‍රී ලංකාවේ නිමාලි පෙරේරා විනිසුරුවරියක් ලෙස ද,මිචෙල් පෙරේරා තරග තීරකවරියක් ලෙස ද ඇතුළත්ව ඇති බව වැඩිදුරටත් සදහන් කර ඇත.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025