වසර තුනකට ක්‍රිකට් පිටිය තහනම් වූ දික්වැල්ල

  • Home
  • /
  • Sports
  • /
  • වසර තුනකට ක්‍රිකට් පිටිය තහනම් වූ දික්වැල්ල

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් තහනමක් පැනවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර 3ක සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට නියමිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. නිමා වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා හේතුවෙන් එම තහනම පැනවීමට නියමිත බව වාර්තා වෙයි.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025