ශ්‍රී ලංකාව තුළ ඩොලරයේ අගය 300න් පහළට

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාව තුළ ඩොලරයේ අගය 300න් පහළට

අද (30) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය හෙවත් මධ්‍ය අගය (USD/LKR SPOT Exchange Rate) රු. 299.35 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2024 සැප්තැම්බර් 09 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 300 සීමාවෙන් පහළට පැමිණි පළමු අවස්ථාව මෙයයි.මේ අතර අද(30) දින ඩොලරයේ ගැනුම් මිල රු. 293.50 ක් හා විකුණුම් මිල රු.302.56 ක් ලෙසින් වාර්තා වී තිබේ.

අද (30) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය හෙවත් මධ්‍ය අගය (USD/LKR SPOT Exchange Rate) රු. 299.35 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2024 සැප්තැම්බර් 09 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 300 සීමාවෙන් පහළට පැමිණි පළමු අවස්ථාව මෙයයි.මේ අතර අද(30) දින ඩොලරයේ ගැනුම් මිල රු. 293.50 ක් හා විකුණුම් මිල රු. 302.56 ක් ලෙසින් වාර්තා වී තිබේ.

 

Don't forget to share this post!

Recent Posts

ChatGPT Image Jul 1, 2025, 10_48_49 AM
July 1, 2025