T 20 කාන්තා ලෝක කුසලානය අදින් ඇරඹෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • T 20 කාන්තා ලෝක කුසලානය අදින් ඇරඹෙයි.

20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අද (03) දින ආරම්භ වේ.

මෙවර ඩුබායිහි දී පැවැත්වෙන 20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ලබන 20 වන දින දක්වා පැවැත්විමට නියමිතය.මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම “A” කාණ්ඩය යටතේ තරග වැඳීමට නියමිත අතර පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය එම කාණ්ඩයේ සිටින සෙසු කණ්ඩායම් වේ.ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද (03) දිනයේ පාකිස්ථාන කණ්ඩායම සමග ක්‍රීඩා කරන අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025