ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීන් ජයවික්‍රම වසරක ක්‍රිකට් තහනමකට ලක්වෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීන් ජයවික්‍රම වසරක ක්‍රිකට් තහනමකට ලක්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට වසරක් බලපැවැත්වෙන පරිදි සියළු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම පිළිගැනීම හේතුවෙන් මෙම දඬුවම ලබා දී ඇති බවයි සඳහන් වේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025