ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරයි

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස සරත් ගණේගොඩ මහතා පත්කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර ඇති බවට වාර්තා වේ.

නව අධ්‍යක්ෂ මණ්ඩලය පහත පරිදි වේ.

  1. සරත් ගනේගොඩ (සභාපති)
  2. බුද්ධික හේවාවසම්
  3. සුගත් රාජපක්ෂ
  4. එරංග රොහාන් පීරිස් ගුණතිලක
  5. ඩී අරන්දර
  6. ආනන්ද අතුකෝරළ
  7. ලක්මාල් රත්නායක
  8. නිරංජන් අරුල්ප්‍රගාසම්

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025