පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක් ඇතිවෙයි.

  • Home
  • /
  • News
  • /
  • පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක් ඇතිවෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 265 දරන ගුවන්යානය කොළඹ සිට රියාද් බලා පියාසර කරමින් සිටිය දී හදිසියේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළට පැමිණි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කර ඇත.

දෝෂය හටගත් ගුවන් යානය ඊයේ (10) රාත්‍රී 7ට පමණ ආරක්ෂාකාරීව නැවත ගොඩබැස්ස වූ බව එම නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ සියලුම මගීන්ට හෝටල් නවාතැන් සපයා ඇති අතර ඊළඟට ඇති ගුවන් ගමන සඳහා නැවත ආසන වෙන්කරවා ඇති බවය.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025