ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට කොළඹ බලා පියාසර කළ ගුවන් යානයේ සිදුවීම ගැන විමර්ශනයක්

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට කොළඹ බලා පියාසර කළ ගුවන් යානයේ සිදුවීම ගැන විමර්ශනයක්

සැප්තැම්බර් 21 දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ UL607 අංක දරණ ගුවන් යානයේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වනවිටත් අදාළ අංශ විසින් විමර්ශන කටයුතු ආරම්භකර ඇත. 

ශ්‍රී ලංකන් ගුවන් සේවය අදාළ බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවත් විමර්ශන වාර්තාව ලැබෙන තුරු එම යානය මෙහෙය වූ කපිතාන්වරයා සේවයෙන් ඉවත්කර ඇති බවත් සඳහන් වෙයි. 

මගී ආරක්ෂාව සහතික කිරීම සහ සියලු නියාමන අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කිරීම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමුඛ කාර්යයක් බව එම සමාගම නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

 

Don't forget to share this post!

Recent Posts

d4b85260-6284-11f0-97bf-8f96c1d92299
July 18, 2025