ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර දෙවන විස්සයි 20 තරගය අද

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර දෙවන විස්සයි 20 තරගය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (15) දින දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකාව පරදා කඩුලු 5කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය තරග 3කින් සමන්විත වේ.

Don't forget to share this post!

Recent Posts

eefa30c6-6511-41b7-8b04-bd825618f83a
July 30, 2025